Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමෘද්ධි නිලධාරින් හත් දහසක් අළුතින් බඳවා ගැනීමට සැලසුම්  

Add comments

සමෘද්ධි නිලධාරින් හත් දහසක් අළුතින් බඳවා ගන්නා බව රජය ප‍්‍රකාශ කළා.

කාර්යක්ෂම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමයි අරමුණ. නව රැකියා බිහි කිරිම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් පුරප්පාඩු රැසක් හදුනාගෙන ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ. ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරිම සඳහා පියවර ගැනීමයි අපේක්ෂාව.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG