
රක්ෂිතවල සත්ව ජාවාරමේ නිරත වූ දෙදෙනෙකුට වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණය දඩ නියම කළා. ඒ රුපියල් එක් ලක්ෂ අසූ දහසක්.
ලුණුගම්වෙභෙර රක්ෂිතයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට වනජිවි නිලධාරින්ට හැකි වුණා.
සතුන් ඝාතනය කිරිමේ චෝදනාව ද එම පුද්ගලයන්ට එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Post a Comment