Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවාදී අයවැයකට රජය සූදානම්  

Add comments

ජනතාවට හිතරකර අයවැයක් ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ලංකා සතොස 409 වන ශාඛාව මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මොරටුව නගරසභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG