ශ‍්‍රි ලංකාවේ විශාලතම ආයෝජන කලාපයේ ඉදිකිරිම් හෙට (04) ආරම්භ වනවා. බිංගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අක්කර 1200ක භූමි ප‍්‍රදේශයක මෙම කලාපය ඉදිකිරිමටයි සැලසුම.
ඒ ඔස්සේ ඍජු හා වක‍්‍ර රැකියා අවස්ථා තිස් පන්දහසක් පමණ නිර්මාණය වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.
හඩපටය -12 නූන් නලින්
දේශීය සමාගම් සහ විදේශීය සමාගම් ගණනාවක් මේ වනවිටත් ආයෝජනය වෙනුවෙන් කැමැත්ත පළකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ.
Post a Comment