Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි බලාගාර ජල පෝෂක ප‍්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී කෘතීම වැසි  

Add comments

ජල විදුලි උත්පාදනය සඳහා ජල පෝෂක ප‍්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ලංකා විදුලිබල අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වයට විසදුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බවයි විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ සඳහා තායිලන්තයේ කාලගුණික තාක්ෂණික සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG