Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොකේන් තොයක් සමඟ විදේශීය ජාතිකයන් 2ක් අත්අඩංගුවට  

Add comments

කොකේන් මත්ද‍්‍රව්‍ය තොයක් සමඟ විදේශීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස බේකිරිය හන්දිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

ඔවුන් සතුව තිබි කොකේන් ග‍්‍රෑම් 32යි මිලි ග‍්‍රෑම් 10 ක් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අද (03) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG