Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටි තුනක් වටිනා වාලම්පූරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටි තුනක් වටිනා වාලම්පූරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හාලිඇළ ප‍්‍රදේශයෙදී. සැකකරු තේ වත්තක පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ. වතු කම්කරු නිවාසක සඟවා තිබියදීයි මෙම වාලම්පූරිය සොයාගෙන තිබෙන්නේ.

එය යාපනය ප‍්‍රදේශයේ සිට අළෙවි කිරිම සඳහා රැගෙන ආ බව අත්අඩංගුවට ගත් සැකකරු සඳහන් කළ බවයි පොලිස් මධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG