Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේප්පුවක් විවෘත කොට ලක්ෂ 64ක් සොරා ගනී  

Add comments

අනුරාධපුර ශික්ෂණ රෝහලේ  ගිණුම් අංශයේ  සේප්පුවක් විවෘත කොට රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා.

එම සේප්පුවේ තිබූ වව්චර්පත් ඇතුළු ලේඛණ තොගයකට ද ඔවුන් ගිනි තබා තිබෙනවා. සේප්පුවේ යතුර තිබූ ස්ථානයෙන් සූක්ෂම ලෙස එය රැගෙන අදාළ සේප්පුව විවෘත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන බව පොලිසිය සදහන් කළා. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

 

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG