
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු ඉන්දියාවේ ප්‍ර දේශ කිහිපයක් මෙන්ම මධ්‍යම සහ ඊසාන දිග ඉන්දියාව් මධ්‍ය ප්‍රදේශ් මහාරාශ්ඨ්‍ර සහ රාජස්ථාන් යන ප්‍රාන්තවල මෙලෙස උෂ්ණත්වය වැඩිවී තිබෙනවා.
මැයි මාසයේ අවසානය දක්වා මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පවතිනු ඇති බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
Post a Comment