Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාක අග‍්‍රාමාත්‍යවරයා ඉරානයේ නිල සංචාරයක  

Add comments

ඉරාක අග‍්‍රාමාත්‍ය අදීල් අබ්දුල් මාදි නිල සංචාරයක් සඳහා ඉරානයට පැමිණියා. දෙරට අතර සෑම අංශයකින්ම සබඳතා ශක්තිමත් කිරිම අරමුණ බවයි ඉරාක රජය නිවේදනය කළේ.

ඉරාන ජනාධිපති හසන් රව්හානි ඉරාක අග‍්‍රාමාත්‍යවරයා ටෙහෙරාන් හිදි පිළිගෙන තිබෙනවා. රජයේ ඉහල නිලධාරින්ගෙන් සහ ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත ඉරාක දූත පිරිස ඉරාන රජය සමඟ සාකච්ඡා කිරිමටයි නියමිත. සංවර්ධන ව්‍යාපෘති මෙන්ම කළාපිය හා ජාත්‍යන්තර කරුනු කිහිපයක් ගැනද එහිදි අවධානය යොමුවනු ඇති බවයි ඉරාක මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG