Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියළි කාලගුණයෙන් තුන් ලක්ෂ විසි එක් දහසකට වැඩි පිරිසක් පීඩාවට  

Add comments

දිස්ති‍්‍රක් රැසකට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයන් තුන් ලක්ෂ විසි එක් දහසකට වැඩි පිරිසක් පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

පවුල් හැත්තැ පන් දහස් හාරසියයක සාමාජිකයන් ඊට ඇතුලත්. පීඩාවට පත් ප‍්‍රදේශ වල ජනතාවට ජලය සැපයිම සදහා බවුසර් 207ක් ද යොදවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG