Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාව ජාතික ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරයි  

Add comments

දකුණු කොරියාව ජාතික ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ලැව්ගිනි හේතුවෙන්. මේ වන විට නිවාස 400ක් පමණ විනාශ වී ඇති බවයි දකුණු කොරියා වාර්තා ප‍්‍රකාශ කළේ.

පුද්ගලයින් 4200ක් පමණ අවතැන් වී සිටිනවා. ගින්න මැඩපැවැත්විම සදහා ගිනි නිවිමේ රථ නවසියක් සහ ගිනි නිවන භටයින් දහසක් යෙදවිමටයි දකුණු කොරියා බලධාරින් කටයුතු කළේ. අධික සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්විමට බාධා මතුව තිබෙනවා. උ

තුරු කොරියානු දේශසිමාව ආසන්නයේ හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය සම්බන්ධයෙන් එරට නියෝජිතයන් දැනුවත් කිරමට ද දකුණු කොරියා බලධාරින් පියවර ගත්තා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG