Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන 22 වනදා සිට කොළඹ නගර සීමාවේ පාසල් ආශ‍්‍රිතව නව රථවාහන සැලැස්මක්  

Add comments

ලබන 22 වනදා සිට කොළඹ නගර සීමාවේ පාසල් ආශි‍්‍රතව නව රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරිමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමඟ ද සාකච්ඡා කරන බවයි පොලිස් රථවාහන අංශයේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සදහන් කළේ. මොරටුව විශ්වවිද්‍යාලය, කොළඹ මහ නගර සභාව,බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ පොලිසිය එක්වයි නව සැලසුම කි‍්‍රයාත්මක කරන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG