Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේගවත් සංවර්ධනයකින් රටේ දිළිදුකම නැති කරන බව ඇමති දයා ගමගේ කියයි  

Add comments

වේගවත් සංවර්ධනයකින් රටේ දිළිදුකම නැති කරන බව  අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

ගම්පෙරළිය වැඩසටහන යටතේ දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ අඩු අදායම් ලාභින් නවසිය දාහතර දෙනෙකුට නිවාස අධාර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ස්ථිර වහලක් සහිත නිවසක් සියලු දෙනාට ලැබිය යුතුය යන තේමාව යටතේයි මෙම අධාර පිරි නැමීම සිදු කෙරුණේ.

රටේ අභියෝග ජය ලැනීමට සියලු දෙනා එක් විය යුතු බව අමාත්‍යවරයා මෙහිදි කියා සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG