Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන – ඇමරිකා වෙළද සාකච්ඡා සාර්ථක වෙයි  

Add comments

චීනය සහ ඇමරිකාව අතර වෙළද සාකච්ඡා සාර්ථක බව විදෙස් වාර්තා පවසනවා. චීන භාණ්ඩ ආනයනයේ දී බදු මුදල් ඉහල දැමීමට ඇමරිකාව තීන්දු කිරිමත් සමඟ දෙරට අතර අර්බුදකාරි තත්ත්වයක් හටගත්තා.

එය කඩිනමින් විසඳා ගැනීම සඳහා දෙරටේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. ලබන සතියේ එහි අවසන් සාකච්ඡාව පැවැත්වීමයි සැලසුම. දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට ද අවධානය යොමුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG