Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව කැනඩාවට යාමට උත්සාහ කළ 26ක් අත්අඩංගුවට  

Add comments

වලංගු වීසා නොමැතිව අනවසරයෙන් කැනඩාව බලා යාමට උත්සාහ කළ පුද්ගලයන් විසි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චිය කනගපුරම් ප‍්‍රදේශයේ දි. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලිම සිදුකළේ. මෙම පිරිස කැනඩාව බලා යාම සඳහා නිවසක සූදානම් වන අවස්ථාවේ වැටලීම සිදුකළ බව පොලිසිය ප‍්‍රකාශ කළා. සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (06) ඉදිරිපත් කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG