Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී‍්‍ර ලංකා විදේශ සංචිතයේ වර්ධනයක්  

Add comments

මෙරට විදේශ සංචිතයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා. පසුගිය පෙබරවාරි මාසය අවසානයේ පැවති විදේශ සංචිතයේ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන හයක්.

එහෙත් මාර්තු මාසය අවසන් වන විට එය ඇමරිකා ඩොලර් බිලියන 7.6 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම ඊයේ (05) දක්වා මේ වසර තුළ ඇමරිකානු ඩොලරයට සාපේ්කෂව රුපියලේ අගය සියයට 4.6 කින් ඉහල ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG