Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොම්පඤ්ඤවීදියෙන් කඩු 46 ක් සොයාගැනීමේ සිද්ධියට කොළඹ නාගරික මන්ත‍්‍රිවරයෙක් අත්අඩංගුවට  

Add comments

කොම්පඤ්ඤවීදියෙන් කඩු 46 ක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධව කොළඹ නාගරික මන්ත‍්‍රිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් මේවන විට පරික්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය තහවුරු කළේ.

අදාල සිද්ධියට සම්බන්ධව මේවනවිට පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG