Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  

Add comments

කොළඹ නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධාන්තවයෙන් පැවැත්වුණා.

ත්‍රිවිද හමුදාව,  කොළඹ නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රධාන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබදව සහ  කොළඹ නගරයට ඇතුළු වන වාහන අවම කිරීමට කටයුතු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වුණා.  ඉහළ පොලිස් නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG