Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන 6 වෙනිදා  

Add comments

පවතින තත්වය යටතේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි මස 6 වෙනිදා දක්වා කල්දමා තිබෙනවා.

ඒ ජාතික ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයකට අනුව. විභාග පවත්වන ස්ථාන වලට ද දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගැනෙනවා. මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද ජාතික ආරක්ෂක මණ්ඩලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රාජ්‍ය ආයතන ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන්ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන වලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ වැඩපිළිවෙලක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG