Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඩු පීඩනය නිසා ඉදිරි දිනවල කාලගුණය අකාරුණික වන ලකුණු  

Add comments

නිරත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දිනවලදී ආපදා තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබද දැනුවත් කිරීම අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වුණා. යම් තත්ත්වයක් ඇතිවුවහොත් කඩිනමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG