
ඇමරිකාව දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ හොත් උණුසුම් තත්වයක් ඇති විය හැකි බව උතුරු කොරියා නායක කිම්ජොන් උන් ප‍්‍රකාශ කළා.
කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේදී ඇමරිකාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.
එය ඇමරිකාව ඉටුකළ යුතු බවයි රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං සමඟ පැවැති සාකච්ඡාවේදී උතුරු කොරියා නායකයා අවධාරණය කර තිබෙන්නේ.
Post a Comment