
ඇමෙරිකාවේ දේශපාලන ඔත්තු බැලූ රුසියා නියෝජිතයෙකුට මාස 18 ක සිර දඩුවම් ලබාදී තිබෙනවා.
මරියා බුටීනා ලෙස හැදින්වෙන මෙම කාන්තාව එරට ජාතික රයිෆල් සංගමයට ඇතුළුවී ඇමෙරිකාවේ දේශපාලන ඔත්තු බැලීම ඇයට එල්ලවන චෝදනාවයි. ඇය පසුගිය ජුලි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් දෙසැම්බර් මාසයේදී නැවතත් ඇය එම චෝදනා පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment