Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆොනි සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 34 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ෆොනි සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 34 දෙනෙකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

දිස්ත‍්‍රික් 14කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පූරි ප‍්‍රදේශයේ පැරණි විහාරස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බව ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙනවා. බොහෝ පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි ඉන්දිය වාර්තාවල දැක්වෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG