Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය මහ මැතිවරණයේ පස් වන අදියර ඇරඹෙයි  

Add comments

ඉන්දීය මහ මැතිවරණයේ පස්වන අදියර ආරම්භවී තිබෙනවා. ඒ ප‍්‍රාන්ත හතක් සහ ඡන්ද බල ප‍්‍රදේශ 51 වෙනුවෙන්.

ඡන්ද දායකයන් ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා ඉදිරිපත්ව සිටින බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2014 වසරේදී මෙම කොට්ඨාස වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී භාරතීය ජනතා පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් බවයි ඉන්දිිය වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG