Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයට නව තීරු බදු පනවන බවට ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රකාශයක්  

Add comments

චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

මෙතෙක් පනවා ඇති තීරු බදු දෙගුණ කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට‍්‍රම්ප් පෙන්වා දෙන්නේ. එම ප‍්‍රකාශයත් සමඟ දෙපාර්ශවය අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙළද අර්බුදයක් යළි නිර්මාණය වීමට වැඩි ඉඩක් පවතින බවටයි විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙන්නේ. මේ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා චීන නියෝජිතයන් පිරිසක් ඇමරිකාවට පැමිණෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG