හිටපු නීතිපති හා අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.
නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව නඩුව ජුනි මස 28 වනදා යළි කැදවීමට නියෝග කෙරුණා.
Post a Comment