විහාරස්ථාන ආශි‍්‍රතව ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන්වහන්සේට සහ දායක සභාවට ද වගකීමක් පැවරෙන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ විහාරස්ථාන ආශි‍්‍රතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
Post a Comment