වැලිපැන්න, ගල්අස්සගොඩ ප්‍රදේශයේ සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක් අසල ඉඩමක වළදමා තිබූ බෝම්බ තුනක් සහ පුපුණ ද්‍රව්‍ය පාර්සලයක් සොයා ගැණුනා.
සූක්ෂම අයුරින් පීවීසී නල තුළ මෙම භෝම්බ සකස් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Post a Comment