Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදා නිල ඇදුම්වලට සමාන ඇදුම් තොගයක් අත්අඩංගුවට  

Add comments

හෙම්මාතගම නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇදුම්වලට සමාන ඇදුම් තොගයක් අත්අඩංගුවට ගැණුනා.

ඒ  එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කම්හලක තිබියදීයි. අත්අඩංගුවට ගත් ඇගලුම් කම්හලේ හිමිකරු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG