Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාත්තන්කුඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ  

Add comments

කාත්තන්කුඩි ප්‍රදේශයේ දී යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක්,  අත් බෝම්බ දෙකක්,  කඩුවක්,  පුපුරණ ද්‍රව්‍ය තොගයක්,  සංයුක්ත තැටි සහ සන්නිවේදන උපකරණ කිහිපයක් සොයා ගැණුනා.

ඒ කාත්තන්කුඩි අරාබි විදුහල පාර ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබියදීයි. ප්‍රදේශය පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG