බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.
Post a Comment