Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීම පස්වරු එකට  

Add comments

පක්‍ෂ නායක රැස්වීමක් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා. හෙට සහ අනිද්දා දිනයන්හිදී පාර්ලිමේන්තුව පස්වරු එකට රැස්වීමට නියමිත අතර එහිදී රටේ ආරක්ෂක තත්ත්වය පිළිබද කරුණු විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිඇමතිවරුන්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG