මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා ලබන 20 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා ගම්පොළ පාවහන් වෙළෙදසැලක සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලීසිය තවදුරටත් කියා සිටියේ.
Post a Comment