Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 10247ක්  

Add comments

ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 10247ක් ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට සිය දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්නල් එල්.රංචගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG