රාමසාන් උපවාස කාලය හෙටින් ආරම්භ වනවා. එම කාලයේ මුස්ලිම් පල්ලි තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සීමා කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. පිටතට ශබ්දය නෑසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර පල්ලි තුළ ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම් ආර් එම් මලික් මහතා පවසනවා.
එම් ආර් එම් මලික්-අධ්‍යක්‍ෂ-මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව,
Post a Comment