Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි මැතිවරණය නැවත පැවැත්වීමට මැතිවරණ කොමිසම නියෝග කරයි  

Add comments

පසුගිය මාර්තු මාසයේ පැවැති තුර්කි මැතිවරණයේ ගැටළුකාරී තත්වය හේතුවෙන් එය නැවත පැවැත්වීමට මැතිවරණ කොමිසම නියෝග කර තිබෙනවා.

තුර්කි මැතිවරණයෙන් එරට විපක්ෂය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහාණය කළා. කෙසේවෙතත් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දෝගන්ගේ ඒ කේ පක්ෂය සදහන් කළේ නිතීවිරෝධි සහ දුෂණ රැසක් මැතිවරණයේ දී විපක්ෂය සිදු කළ බවයි. මැතිවරණය නීත්‍යානුකූලව පැවැත්වු බව ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂය ප්‍රකාශ කළා. කෙසේවෙතත් තුර්කියේ මැතිවරණය ලබන ජුනි මාසයේ 23 වනදා යළි පැවැත්වීමටයි මැතිවරණ කොමිසම තීරණය කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG