බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි අළුත්ම කුමරුගේ නම කඩිනමින් ප‍්‍රකාශ කරන බව බකිංහැම් මාළිගය ප‍්‍රකාශ කළා.
ඔහු හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ පළමු දරුවා. නව කුමරුට ඇමරිකා බි‍්‍රතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඔහුගේ මව උපත ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියාවේදී. ඇය මේ වනවිටත් බි‍්‍රතාන්‍යයේ පුරවැසිභාවය සඳහා ඉල්ලීම් කර තිබෙනවා.
Post a Comment