Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයන්ට මිලියන 140ක මූල්‍ය වත්කමක් සහ බිලියන 7ක දේපළ වත්කමක්  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තයන්ට රුපියල් මිලියන 140 ක මූල්‍ය වත්කමක් සහ රුපියල් බිලියන 7 ක දේපල වත්කමක් පවතින බව හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ සියලු වත්කම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාසල් සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් ද කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG