Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු මර්දන සතිය හෙට සිට  

Add comments

ඩෙංගු මර්දන සතිය හෙට සිට ආරම්භ කරන බව ඩෙංගු මර්දන විශේෂ ඒකකය සඳහන් කළා.

ඒ දිස්ත‍්‍රික් 18ක් ඉලක්ක කර ගනිමින්. වර්ෂාව සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය කිරිමයි අරමුණ. බස්නාහිර පළාත තුළ ගොඩනැගිලි ඉදිකරන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු වුණා. කොළඹ, ගම්පහ,ගාල්ල යාපනය සහ මඩකලපුවේ රෝගින්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඩෙංගු මර්දන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG