Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ 4 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

වැටලීම සිදුකර තිබෙන්නේ චෙම්මාලෙයි මුහුදු ප‍්‍රදේශයේදී. ඒ නැගෙනහිර නාවික විදානයට අයත් සෙබලුන් පිරිසක්. ඔවුන් ධීවර කටයුතු සඳහා යොදාගත් යාත‍්‍රාවක් සහ තහනම් දැල් දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG