Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැපුවා නිව්ගිනියාවල භූ කම්පනයක්  

Add comments

පැපුවා නිව්ගිනියාවල භූ කම්පනයක් හටගත්තා.

රිච්ටර් මාපාංක 7.2ක් ලෙසයි එය සටහන් වුණේ. සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් නිෂ්චිත තොරතුරු ලැබී නැහැ.භූ කම්පනය සිදුවූ කිලෝ මීටර 100ක එපිටින් සිටි පුද්ගලයන්ට ද එය දැනී තිබෙනවා. ප‍්‍රදේශ රැසක විදුලි බලය ඇණහිට ඇති බවයි බලධාරින් පවසන්නේ. ආසන්න ප‍්‍රදේශවල ලක්ෂයකට වැඩි පිරිසක් වාසය කරන බවටත් තොරතුරු හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG