යාපනය චුන්ඩිකුළම් වන රක්ෂිතයේ තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 140ක් සොයා ගත් බව යුද හමුදාව ප‍්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒවා ඉන්දියාවේ සිට ගෙන්වා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. වන රක්ෂිතයේ සිටි සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට ද යුද හමුදාව පියවර ගත්තා.
Post a Comment