Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාර අත්අඩංගුවේ සිටි රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට නිදහස  

Add comments

මියන්මාර අත්අඩංගුවේ සිටි රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට නිදහස හිමිවුණා.

ඒ ජනාධිපති සමාව යටතේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාලෝන් සහ වෝසෝ උ ට වසර හතක සිරදඩුවම් හිමිවුණා. ඒ නිල රහස් පනත යටතේ. රොහින්‍යා සරණාගතයන් පිළිබඳ මාධ්‍යවේදින් දෙදෙනා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔවුන්ට සිරදඩුවම් නියම වීම සම්බන්ධයෙන් දැඩි විවේචන ද එල්ල වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG