Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් මට්ටමින් හෙළ බොජුන් හල්  

Add comments

පාසල් මට්ටමින් හෙළ බොජුන් හල් ආරම්භ කිරිමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. නිසි ආහාර රටාවකට හුරු නොවීම හේතුවෙන් දරුවන්ට සෞඛ්‍ය ගැටළු මතුව තිබෙනවා. ඒ අනූව දේශීය ආහාර සඳහා ඔවුන් යොමු කිරීමත් අරමුණක්. සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙසයි එය ක‍්‍රියාත්මක වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG