Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ ලැව් ගින්නෙන් හෙක්ටාර දහස් ගණනක් විනාශ වෙයි  

Add comments

කැනඩාවේ ඇල්බර්ටා පලාතේ ලැව් ගින්නෙන් භෙක්ටාර දහස් ගණනක ප‍්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. ලැව් ගින්න තවමත් පැතිර යමින් ඇතැයි කැනඩා වාර්තා සදහන් කළා.

ඇල්බාටා හි පිහිටි කුඩා නගරයක් ද ලැව් ගින්නට හසුවිමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් පන් දහසක පමණ පිරිසක් නිවාස වලින් ඉවත් කිරිමටයි කැනඩා බලධාරින් කටයුතු කළේ.

ලැව් ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන භටයන් 300 කට අධික පිරිස්ක සහ භෙලිකොප්ටර් යානා 28 ක් යොදවා තිබෙනවා.

The post කැනඩාවේ ලැව් ගින්නෙන් හෙක්ටාර දහස් ගණනක් විනාශ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG