Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04ක් අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04 ක් වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ටිපර් රථ අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් සිව් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 04ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG