Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ආරක්ෂක අංශ හා මාඕවාදී කැරලි කණ්ඩායම අතර ගැටුම්  

Add comments

ඉන්දීය ආරක්ෂක අංශ හා මාඕවාදීී කැරලි කණ්ඩායම අතර ඇතිවූ ගැටුමකින් හත් දෙනෙක් මියගියා.

ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරකට අනුව චෙතිස්ගාර් ප‍්‍රදේශයේදී සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එහිදී ඔවුන් ඉලක්ක කරගනිමින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඊට ප‍්‍රතිචාර දැක්වීමට ආරක්ෂක අංශ ඔවුන් ඉලක්ක කරගනිමින් වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG