ටී 56 සඳහා භාවිත කරන පතොරම් 30ක් සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. ඒ කහටගස්දිගිලිය හෙට්ටිකට්ටිය ප‍්‍රදේශයේදී.
රාත‍්‍රි මුර සංචාරයේ නිරත වූ කහටගස්දිගිලිය පොලිස් නිලධාරින්ට ඒවා හමු වී තිබෙනවා. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම පතොරම් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.
Post a Comment