සුවසැරිය සදහා මේ මස අවසන්වන විට ගිලන් රථ 300 ක් එක්කරන බව අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා. දිවයින පුරා එය ක‍්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 600 ක්. පොලිස් ස්ථානවල සහාය ද ඊට ලබාගැනීමයි අපේක්ෂාව. ඒ අනුව නව කාර්යාල තුන්සියයක් ස්ථාපිත කරන බවත්, අමාත්‍යවරයා සදහන් කලා.
Post a Comment